කාබනික හා රසායනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර තිබේ. දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය වෙත යොමුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.