පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙනතුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි හෙතෙම අවධාරණය කළේය.