සමාජ ජාල අත්හිටුවයි

Picture of අසංක

අසංක

ජාතික ආරක්ෂාවට අවශ්‍ය පියවරක් සේ සළකා ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ආදි සමාජ මාධ්‍ය වෙත පිවිසීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

පිපිරුම්වැ සම්රබන්ධයෙන් වැරදි තොරතුරු සංසරණය වීම ඊට හේතුවයි.