ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලක්‍ෂ 8කට ලබාදී අවසන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මේ වනවිට ලක්‍ෂ 8කට අධික පිරිසකට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ පවසයි .

එසේම එහි පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙ.

ඊයේ දිනයේදී පුද්ගලයින් 30,499 දෙනෙකුට එහි පළමු මාත්‍රාව ලබාදී ඇති අතර ඒ අනුව . වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මේවනවිට පුද්ගලයින් දස ලක්ෂ 4,231 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවය

එහි දෙවන මාත්‍රාව ද සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව අට ලක්ෂ 7,539 ක්.වේ.