FBI රහස් පරීක්ෂකයන් මේ සතියේ දිවයිනට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අමරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය හෙවත් FBI හි සහය ලබා දීමට ඇමෙරිකානු රජය තීරණය කර ඇත.

ඒ අනුව එම කාර්යාංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් මෙම මෙම සති අන්තයේ මෙරටට පැම්ණීමට නියමිත බව අමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසීය