ඩොලර්වලින් බදු ගෙවනවානම් , වාහන ආනයනයට අවසර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබෙ

එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය වෙත  පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු සූදානම් කරමින් පවතින බවයි.

අමෙරිකානු ඩොලර්වලින් බදු මුදල් ගෙවීම සඳහා වූ යෝජනා මේවනවිටත් ඉදිරිපත් කර ඇති බවයි මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කළේ.