පාලම් පුපුරුවන කතාව ‌බොරු බව කී The Colombo Express අනාවරණය ‌පොලීසියත් තහවුරු කරයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අන්තවාදීන් විසින් පාලම් ගණනාවක් පිපිරවීමට සූදානම් වන බවට සමාජ ජාල පුරා සංසරණය වන ලිපි‌‌‌යේ සත්‍යතාවක් නැතැයි ‘ද කලම්බෝ ඒක්ස්ප්‍රස්’ ‌වෙබ් අඩවිය ඊයේ කරන ලද අනාවරණය ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද තහවුරු කළේය.

අප ‌වෙබ් අඩවිය ඊ‌ෙයේ ‌හෙළිකළේ ඒම ලිපිය ‘තහවුරු කරන ලද බුද්ධි ‌තොරතුරක් මත’ පදනම් වූවක් ‌නොවන බවයි. ‌

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද අද ‌මේ පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ ‌මෙවැන්නකි.

“ඒම ලිපියේ සදහන් ‌තොරතුරු පිළිබද වැඩිදුර පරීක්ෂා කිරීමේදී ‌පනී ‌ගොස් තිබෙන්නේ ඒම පාලම් පිපිරවීමේ සූදානම පිළිබද ‌තොරතුර සත්‍යයතාවක් ‌නොමැති බවයි. ඒ් වගේම සහරාන් හාසීම් මියගිය බවට තහවුරු ‌වෙලා තිබෙන බවත් කිව යුතුයි.’

‘ද කලම්බෝ ඒක්ස්ප්‍රස්’ විසින් ඊ‌යේ ‌මේ පිළිබද පළකළ පුවත ‌ෙමෙතැනින්. https://urlzs.com/HK7X