Skip to content
සෙනාරෝ මෝටර්ස් 'Premier Center' ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් RR250 යතුරුපැදිය එළි දක්වයි
ඉන්ධන මිල යලි ඉහළයාවිද?
නාමල් හෙට අධිකරණයට!
වායුගෝලය කැළඹේ , වැසි වැඩිවේ !
මෙරට ශ්‍රී ලාංකිකයින් 10,000කට තායිලන්තයෙන් රැකියා
IMF නියෝජිතයෝ අද දිවයිනට !
ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බවට ඉන්දීය ආරක්‍ෂක ඇමතිගෙන් සහතිකයක්!
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
බිග් මැච්වලදී මත්පැන්, මත්ද්‍රව්‍ය තහනම්!
රජය ලබන වසරේදී IMF වැඩසටහනෙන් ඉවත්වෙයි?
  • මුල් පිටුව
  • Express Research
  • දේශපාලන
  • විදෙස්
  • ක්‍රීඩා
  • Express Gossip
  • BUSINESS
  • IN DEPTH
  • සිව්කොණ
  • වීඩියෝ
  • මුල් පිටුව
  • Express Research
  • දේශපාලන
  • විදෙස්
  • ක්‍රීඩා
  • Express Gossip
  • BUSINESS
  • IN DEPTH
  • සිව්කොණ
  • වීඩියෝ
Latest News
චීන ණය ගැන, තීරණාත්මක සාකච්ජා ඇරඹේ !
සෙනාරෝ මෝටර්ස් ‘Premier Center’ ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් RR250 යතුරුපැදිය එළි දක්වයි
ඉන්ධන මිල යලි ඉහළයාවිද?
නාමල් හෙට අධිකරණයට!
වායුගෝලය කැළඹේ , වැසි වැඩිවේ !

තව මාස පහකින් කොරෝනාවේ සැර බාලවේවි !

  • January 17, 2022
  • 3:51 pm
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන ජුලි – අගෝස්තු වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ – සෙම්ප්‍රතිෂ්‍යාවක තත්ත්වයට පත්වනු ඇතැයි  කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා  දත්ත වාර්තාවක් හරහා පෙන්වාදේ

ගෝලිය වශයෙන් බලද්දී ඔමික්‍රෝන් රැල්ල උච්ච වීම සිදුව ඇති බව ද ඔහුගේ දත්ත වර්තාව කියයි.

ඉකුත් සතියේ  ගෝලීය ආසාදිතයන් ගණන මිලියන 20ක් වුවද ඉන් දැඩි සත්කාර ඒකකවල  ප්‍රතිකාර ලබනුයේ සියයට 0.2ක් බවට එම වාර්තාව කියයි.ඊට ප්‍රධාන හේතුවෙ ලෙස එන්නත් කරණය සහ එමික්‍රොන් ප්‍රභේදය විසින් ඩොල්ටා ප්‍රභේදය අවම කිරීම බව අනුමාන කරයි.

ආසියානු කලාපයෙත් ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගොස් ඇත.


 

 

 

PrevPreviousහදිසි වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට, මිලියන 10ක පාඩුවක් !
Nextසති දෙකක් තුල සංචාරකයින් 39000ක් මෙරටට පැමිණේ !Next

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.

Facebook Twitter Youtube
Popular Categories
Quick Links
Contact Us

Colombo 05, Sri Lanka

+94 11 123 4567

[email protected]