ධීවරයින්ටත් හැඳුනුම්පතක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන ධීවරයින් සදහා නව හැදුනුම්පතක් හදුන්වාදීමට කෘෂිකර්ම ධීවර හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත

ධිවර දෙපාර්තමේන්තු ඊයේ(09) පවතී ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ගත් තීරණයට අනුව නව හැදුනුම්පත සදහා ධීවරයින්ගේ ඇගිලි සලකුණද ලබා ගැනීමට මේ වනවිට සැලසුම් කර ඇත.

පළමු අදියරේදී බහුදින ධිවර යාත්‍ර 5000 ක ධීවරයින් 30000 කට අධික පිරිසකට මෙම හැදුනුම්පත නිකුත් කෙරෙනු ඇති.අතර ඉදිරි මාස කිහිපය ඇතුළත මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමටද අදාළ අංශ කටයුතු යොදා ඇත.