නව නීතිපති දිවුරුම් දෙයි

Picture of අසංක

අසංක

දප්පුල ද ලිවේරා මහතා නව නිතිපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ය.

ඊට අමතරව අභ්‍යන්තර ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පාළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම් සෙනෙවිරත්න මහතා ද ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ජි අශෝකා අලවත්ත මහත්මිය ද පත් කෙරිණ.