අද සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත
ඒ අනුව පහත දැක්වෙන ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කර ඇත.