හෙට පැය 10ක විදුලි කප්පාදුවක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට දිනයේදී සමස්තයක් වශයෙන් ගත් කළ දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහා පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරිමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර

ඒ විදුලි ජනනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර සඳහා නොලැබීම හේතුවෙන් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනී සඳහන් කලේ