ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ .

ඒ නැවත දැනුම් දෙන තුරු ය.

ඒ අනුව කොළඹ උතුර , කොළඹ දකුණ, මධ්‍යම කොළඹ ,නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නිතිය පැනවේ