මාධ්‍යවේදීන්ට කල පහරදීම, ජනමාධ්‍ය ඇමති හෙළාදකී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේදී පසුගියදාපවතී උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සිද්දුකල අමානුෂික ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටී .

මේ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙසේද සඳහන් කර ඇත .

” ජනතාවට සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ , විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කල යුතුයි . එසේම උද්ඝෝෂකයින්ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නොකළයුතු අතර මහජන දේපලවලට හානි නොකළ යුතුයි “