අද තවත් ගෑස් නෞකාවක් පැමිණේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් ද අද(04) මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති තෙසාර ජයසිංහ මහතා පැවසුවේ, වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බවය.