නිදහස් පක්‍ෂයත් ආණ්ඩුවෙන් ඉවත්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත .

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මේ තීරණය ගෙන ඇති බව වාර්තාවේ .