පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාවත් සමඟ ප්රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි ..
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ පවතින ජල ධාරිතාවය එළඹෙන යල කන්නය සඳහා ප්රමාණවත් බවය

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.