දියවන්නාවේ බාධක බිඳිමින්..

Picture of අසංක

අසංක

රටේ මතුවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව අද පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුමේ සිදුකරන ලද විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධක පෙරලීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කළ අතර අනතුරුව පොලීසිය මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත.

ඡායාරූප – තිළිණ කළුතොටගේ