කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දකුණ, කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.