වයඹ පළාතේ සියලු පාසල් අද වහලා

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වයඹ පළාතේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

වයඹ පළාත තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන්, මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටී.

කෙසේ වෙතත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, සෙසු පළාත්වල සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි.