BREAKING NEWS


Share now!

ආනයන පාලක බලපත්‍රයක් රහිතව එච්.එස්. කේත 369 කට අදාල භාණ්ඩ ආනයනයට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එම භාණ්ඩ ආනයනය මෙම වසරේ (2022) මාර්තු 9 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පාලනය කර තිබූ අතර නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ එම භාණ්ඩ වර්තමාන නීති රීති සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකිය.