පවුල් සෞඛ්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 8 ක් වර්ජන‌යේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගමන් වියදම් දිමනා ඇතුළු කරුණු කිහිපයක් පදනම්කරගෙන අද දිනයේ දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, අතුරු වෛද්‍ය සේවාවට අයත් සේවා ඛාණ්ඩ 08 කට අයත් සියලු නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතිර්ණ වන බවයි.