ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ශෝකය ප්රකාශ කිරීම උදෙසා හෙට(12) මෙරට තුළ ජාතික ශෝක දිනයක් රජය විසින් ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු ය.
කෙසේවෙතත් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට ද රජය නිවේදනය කර සිටී.
