බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සැප්තැම්බර් මස 19 වෙනි සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.