අද පොලිස් ඇඳිරි නීතිය නෑ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් අද දිනයේ දී රටේ කිසිඳු ප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන බව පොලීසිය නිවේදනය කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එසේවුවද වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.