ලෝකයේ ලස්සනම විවාහක කත , ඉන්දියාවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කරමින් තරගාවලියට එක් වූ ඉන්දීය විවාහක රූ රැජින සමත්ව තිබේ.

ඇය නමින් සර්ගම් කෞෂාල්.

ඉන්දියාවට විවාහක රූ රැජින කිරුළ හිමි වූයේ වසර 21කට පසුවය.

සර්ගම් කෞෂාල් ඉංග්‍රීසි සාහිත්‍ය සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරිණියක් වන අතර ඇය මීට පෙර ගුරුවරියක ලෙස කටයුතු කර තිබේ.

පොලිනීසියාව සහ කැනඩාව නියෝජනය කළ රූ රැජිනියන් පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන ලබා ගෙන තිබේ.