අධිවේගී මාර්ගවල බස් රථවලින් මගින්ගෙන් අය කරන ගමන් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.