සමාජ මාධ්‍ය අවහිරය ඉවතට

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අත්හිටුවා තිබූ සමාජ මාධ්‍ය කිහිපයක අවහිරය ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ දින 4කට පසුවයි.

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකට පිවිසීම රජය මගින් අවහිර කර තිබුණේ රට තුළ මතුවූ ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙනයි.