පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.
මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දින දහවල් 12.30ට අවසන් කෙරුණා.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.