බෝම්බ ප්‍රහාරයෙන් පසුව ත්‍රිවිධ හමුදාව ගොඩනගන කොච්චිකඩේ පල්ලිය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

04/21 පාස්කු ප්‍රහාරයෙන් පසුව කොච්චිකඩේ පල්ලිය මේ වන විට ත්‍රිවිධ හමුදා ශ්‍රමයෙන් යලි පිලිසකර කරමින් පවති. ඊයේ (05/22) කලම්බෝ එක්ස්ප්‍රස් අපි සහෝදර මාධ්‍ය කණ්ඩායමක් සමගින් එහි සංචාරයක නිරත වුනා. මේ එහිදි අප ලබාගත් සංවේදී සේයාරූ කීපයක්.