බැටික්ලෝ කැම්පස් ආයතනයට සල්ලි ලැබුණු විදිය මහ බැංකුවෙන අහයි

Picture of අසංක

අසංක

මඩකලපුවේ ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා මහ බැංකු නිලධාරීන් කැඳවා කරුණු විමසීමට උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ලබන 27 දින එම විමර්ශනය කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.