ඉන්ධන මිල අඩු උනත් බස් ගාස්තු අඩු කරන්න බෑ..

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්ධන මිල අඩු වුවද බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඊයේ (30) 2% කට අඩු ප්‍රමාණයකින් ඉන්ධන ගාස්තු අඩු වීම මීට හේතුව බව ඔහු සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ඔහු පල කල අදහස


“බස් ගාස්තු ගැන මිල සූත්‍රය මත ඩීසල් මිල වෙනස් වෙන්න ඕනී 4%ක ප්‍රතිශතයකින්. ඒ අනුව මේ අවස්ථාවේදී අඩු වෙලා තියෙන්නේ 2%කට වඩා අඩු ප්‍රතිශතයකින්. ඒ නිසා බස් ගාස්තු අඩු කිරීමට මේ වෙලාවේ හැකියාවක් වෙන්නේ නෑ.”