2020 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරන අයදුම්පත් අනිද්දා

Picture of අසංක

අසංක

2020 වසරේ, පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයැදුම්පත්‍රය මැයි මස 27 වන දා නිකුත් කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ, අදාළ චක්‍රලේඛය සහ අයැදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ය.