නේපාලයේ අන්තර්කාලීන පාලනයට ශ්‍රී ලංකාවෙන් සුබ පැතුම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැති ධුරයට පත් වූ සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි සඳහන් කර ඇත්තේ ඇගේ නායකත්වයෙන් නේපාලයේ ස්ථීර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ X පණිවිඩය පහතින්,