2026 T20 ලෝක කුසලානයේ තරඟ කාලසටහන මෙන්න –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද (25) එළිදක්වනු ලැබීය.

ඒ ඉන්දියාවේ මුම්බායි හිදිය.

තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

10වැනි ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර කාණ්ඩ 4ක් ඔස්සේ ඔවුන් තරගබිමට පිවිසිමට නියමිතය.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කඳි සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාව මෙවර තරග බිමට පිවිසෙන්නේ B කාණ්ඩයෙන් වන අතර ඉන්දියාව A කාණ්ඩායෙන් තරග බිමට පිවිසෙයි.

කාල සටහන පහතින් දැක්වේ

Full fixtures for Men’s T20 World Cup 2026

DateTimeTeam 1Team 2Venue
07 Feb 202611:00 AMPAKNEDSSC, Colombo
07 Feb 20263:00 PMWIBANKolkata
07 Feb 20267:00 PMINDUSAMumbai
08 Feb 202611:00 AMNZAFGChennai
08 Feb 20263:00 PMENGNEPMumbai
08 Feb 20267:00 PMSLIREPremadasa, Colombo
09 Feb 202611:00 AMBANITAKolkata
09 Feb 20263:00 PMZIMOMASSC, Colombo
09 Feb 20267:00 PMSACANAhmedabad
10 Feb 202611:00 AMNEDNAMDelhi
10 Feb 20263:00 PMNZUAEChennai
10 Feb 20267:00 PMPAKUSASSC, Colombo
11 Feb 202611:00 AMSAAFGAhmedabad
11 Feb 20263:00 PMAUSIREPremadasa, Colombo
11 Feb 20267:00 PMENGWIMumbai
12 Feb 202611:00 AMSLOMAKandy
12 Feb 20263:00 PMNEPITAMumbai
12 Feb 20267:00 PMINDNAMDelhi
13 Feb 202611:00 AMAUSZIMPremadasa, Colombo
13 Feb 20263:00 PMCANUAEDelhi
13 Feb 20267:00 PMUSANEDChennai
14 Feb 202611:00 AMIREOMASSC, Colombo
14 Feb 20263:00 PMENGBANKolkata
14 Feb 20267:00 PMNZSAAhmedabad
15 Feb 202611:00 AMWINEPMumbai
15 Feb 20263:00 PMUSANAMChennai
15 Feb 20267:00 PMINDPAKPremadasa, Colombo
16 Feb 202611:00 AMAFGUAEDelhi
16 Feb 20263:00 PMENGITAKolkata
16 Feb 20267:00 PMAUSSLKandy
17 Feb 202611:00 AMNZCANChennai
17 Feb 20263:00 PMIREZIMKandy
17 Feb 20267:00 PMBANNEPMumbai
18 Feb 202611:00 AMSAUAEDelhi
18 Feb 20263:00 PMPAKNAMSSC, Colombo
18 Feb 20267:00 PMINDNEDAhmedabad
19 Feb 202611:00 AMWIITAKolkata
19 Feb 20263:00 PMSLZIMPremadasa, Colombo
19 Feb 20267:00 PMAFGCANChennai
20 Feb 202611:00 AM   
20 Feb 20263:00 PM   
20 Feb 20267:00 PMAUSOMAKandy
21 Feb 202611:00 AM   
21 Feb 20263:00 PM   
21 Feb 20267:00 PMY2Y3Premadasa, Colombo
22 Feb 202611:00 AM   
22 Feb 20263:00 PMY1Y4Kandy
22 Feb 20267:00 PMX1X4Ahmedabad
23 Feb 202611:00 AM   
23 Feb 20263:00 PM   
23 Feb 20267:00 PMX2X3Mumbai
24 Feb 202611:00 AM   
24 Feb 20263:00 PM   
24 Feb 20267:00 PMY1Y3Kandy
25 Feb 202611:00 AM   
25 Feb 20263:00 PM   
25 Feb 20267:00 PMY2Y4Premadasa, Colombo
26 Feb 202611:00 AM   
26 Feb 20263:00 PMX3X4Ahmedabad
26 Feb 20267:00 PMX1X2Chennai
27 Feb 202611:00 AM   
27 Feb 20263:00 PM   
27 Feb 20267:00 PMY1Y2Premadasa, Colombo
28 Feb 202611:00 AM   
28 Feb 20263:00 PM   
28 Feb 20267:00 PMY3Y4Kandy
01 Mar 202611:00 AM   
01 Mar 20263:00 PMX2X4Delhi
01 Mar 20267:00 PMX1X3Kolkata
02 Mar 20263:00 PM   
02 Mar 20267:00 PM   
03 Mar 20263:00 PM   
03 Mar 20267:00 PM   
04 Mar 20267:00 PMSF1KOKolkata
04 Mar 20267:00 PMSF1KOPremadasa, Colombo
05 Mar 20263:00 PM   
05 Mar 20267:00 PMSF2KOMumbai
06 Mar 20263:00 PM   
06 Mar 20267:00 PM   
07 Mar 20263:00 PM   
07 Mar 20267:00 PM   
08 Mar 20267:00 PMFINALKOPremadasa, Colombo
08 Mar 20267:00 PMFINALKOAhmedabad