මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කර ඇති බවට සමාජ ජාල හරහා මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී .
මේ වන විට එම වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියාවිරහිත වී ඇති අතර එහි දිස්වන්නේ අදාළ ලාංඡනය පමණි.
එම ලාංඡන තුල ඇති සිංහයා සහ ධර්ම චක‍්‍රය විකෘති ස්වභාවයකින් දිස්වෙයි.

