හොරෙන් පැන්න බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවට කිට්ටු වෙයි

Picture of අසංක

අසංක

ත්‍රිකුණාමලයේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න වෙමින් ඇතැයි තොරතුරු ලැබී තිබේ.

මේ බව මෙරට රජය විසින් ඕස්ට්‍රේලියානු රජයට දැනුම් දී ඇත.

මෙම සංක්‍රමණිකයන් ත්‍රිකුණාමලය, මඩකලපුව, හලාවත පදිංචිකරුවන් ය.