ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහත වැටේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී (ජනවාරි – අප්‍රේල්) ඩොලර් මිලියන 1624.7 දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසයට අදාළව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙනවා.

2025 වර්ෂයේ මුල් මාස හතරේ දී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සටහන් වූයේ ඩොලර් මිලියන 1751.8ක්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.3කින් පහත වැටීමක්.