ලෝකයේ තරුණ දේශපාලනඥයින් 20 දෙනා අතරට මිලින්ද නම් කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ලෝකයේ තරුණ දේශපාලඥයින් 20 අතරට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රි මිලින්ද රාජපක්ෂ නම් කර තිබේ.

One Young World සංවිධානය මගින් පිරිනමන One Young World Politician Of The Year නැමති සම්මානය සදහා නිර්දේශිත 20 දෙනා අතරට මිලින්ද රාජපක්ෂ මහතා නම් කර තිබේ.

මෙම 20 දෙනා අතරින් පස්දෙනෙකු තෝරා ගැනිමට නියමිත වේ.