නවතම පුවත්

අද සිට මේ මස 15 දින දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය.

මේ අනුව අද රාත්‍රී  සිට දුම්රිය ගමනා ගමනයද ක්‍රියාත්මක වෙන්නේ පළාත තුල පමණයි

 

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !