Featured


Share now!

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ , ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ය.

මේ අනුව නව අගමැතිවරයෙකු පත්කිරීමටද ජනපති එකඟවූ බව සිරිසේන මහතා පැවසීය .