ඉෂාර රත්නකාර
ලබන අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2019 සිංහල හා දෙමළ අලුත් අවුරුදු ලබන 13 සහ 14 යන සති අන්ත දිනවල යෙදී ඇති බැවින් ලබන 15 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත.
අවුරුදු නැකතට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය ද යෙදී ඇත්තේ ලබන 15 වැනිදාට ය.