නවතම පුවත්

ඉදිකිරීම් ස්ථානවල හිරවු කම්කරුවන්ට රජයෙන් සහනයක් පතයි

අසංක

අසංක

  • අහාර පාන පහසුකම් සැපයීමත් ප්‍රශ්නයක් වෙලා
  • ආරක්ෂක අංශ මැදිහත්වී ගම්බිම්වලට යවන්න
  • කර්මාන්ත ආයතනවලින් කාරුණික ඉල්ලීමක්

කොළඹ සහ තදාසන්න නගරවල ඉදිකිරීම් කටයුතුවල නිරත වූ කම්කරුවන් විශාල පිරිසක් සිය ගම්බිම් කරා යාගත නොහැකිව එම ආයතනවල තාවකාලික නිවාසවල රැඳී සිටින බව වාර්තාවේ.

ඇඳිරි නීතිය දීර්ඝ කළහොත් තවදුරටත් නැගෙනහිර පළාතේ මෙන්ම කඳුරට සහ උතුරුමැද පළාත්වල සිට පැමිණ ඉදිකිරීම් කටයුතුවල සේවය කළ මේ පිරිස් සඳහා ආහාර සහ අනෙකුත් පහසුකම් සපයා දීමට එම ආයතනවලට දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තාවේ.

එබැවින් ආරක්ෂක අංශ මැදිහත්වී හෝ එම පිරිස් සිය ගම්බිම් කරා පිටත් කරවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඉදිකිරීම් කර්මාන්ත ආයතන ඉල්ලා සිටී.

GDP
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
image-5
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
image-4
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.
image-3
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.
imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ