නවතම පුවත්

ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය – ඉරාන ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීම සඳහා ඊබ්‍රාහිම් රයිසිගේ දායකත්වය ප්‍රශංසනීය වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ බව පවසා තිබේ.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගේ ඛේදනීය අභාවයෙන් පසු ඔවුන්ට ගෞරව දැක්වීමක් ලෙස අද  (21) රට පුරා එක් දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය ද තීරණය කර තිබුණි.

පසුගිය ඉරිදා (19) ඉරාන ජනපති ඇතුළු පිරිස ගමන්කරමින් සිටි හෙලිකොප්ටරය අනතුරට පත්වූයේ එම ප්‍රදේශයේ කඳුකර කලාපයක දීය.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!