නවතම පුවත්

කංසා වගාකර ඩොලර් හොයන්න ඇමති මණ්ඩලේ අනුමැතිය දෙයි

අසංක

අසංක

මෙරට තුළ කංසා වගාකොට අපනයනය කිරීම උදෙසා ආයෝජකයන් කැඳවීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාවක් සඳහා අනුමැතිය දී තිබේ.

එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ යෝජනාවක් අනුව ය.

දේශය නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරිපත් කළ එම පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඖෂධීය ශාකයක් ලෙස ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගාකිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට පෙර සිට ම නෛතික බලය දී තිබුණි.

එහෙත් එමගින් විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ විදෙස් විනිමය ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව ගමගේ මහත්මිය පැවසුවාය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!