BREAKING NEWSCorona Live Update


Share now!

කොවිඩ්-19 වසංගතය යළිත් වේගයෙන් පැතිරෙන බවට නිරීක්ෂණය වී ඇති බැවින් නොපමාව 4 වැනි එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

කොවිඩ් එන්නත්වල කල් ඉකුත්වීමක් සිදුව නොමැති බවත් එහි කල් පිරෙන දින දීර්ඝ කර ඇති බවට අදාළ සමාගම් දන්වා ඇති බවත් හෙතෙම කියා සිටී.

අද (26) දිනයේදී පමණක් රට තුළ කොවිඩ් ආසාදිතයන් 119ක් වාර්තා වී ඇති අතර ඊයේ කොවිඩ් මරණ 05 ක් තහවුරු කරගෙන තිබේ.