නවතම පුවත්

චීනය ආයෙත් හුස්ම ගනියි

අසංක

අසංක

චීනයේ වූහාන්වලින් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වනවිට එරටින් තුරන් වෙමින් තිබෙන අතර ඒ සමග ජනතාව සිය දෛනික ජීවන රටාවට සෙමෙන් හුරුවෙමින් සිටිති.

බීජිං හා ෂැංහයි අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර සුපුරුදු දෛනික කටයුතු කිරීමට ඔවුන් පටන්ගෙන ඇත.

විශේෂත්වය වන්නේ ඔවුන් තවමත් පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීමත් වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවර තවදුරටත් අනුගමනය කිරීමයි.

දකුණු චීනයේ හයිනාන් පළාතේ හයිකෝහි එවර්ග්‍රීන් උද්‍යානයේ පවුලක සාමාජිකයන් සියළු දෙනා එක්ව විනෝද ‍වන අයුරු.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !