චීනයේ වූහාන්වලින් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වනවිට එරටින් තුරන් වෙමින් තිබෙන අතර ඒ සමග ජනතාව සිය දෛනික ජීවන රටාවට සෙමෙන් හුරුවෙමින් සිටිති.
බීජිං හා ෂැංහයි අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර සුපුරුදු දෛනික කටයුතු කිරීමට ඔවුන් පටන්ගෙන ඇත.
විශේෂත්වය වන්නේ ඔවුන් තවමත් පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීමත් වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවර තවදුරටත් අනුගමනය කිරීමයි.
දකුණු චීනයේ හයිනාන් පළාතේ හයිකෝහි එවර්ග්‍රීන් උද්‍යානයේ පවුලක සාමාජිකයන් සියළු දෙනා එක්ව විනෝද වන අයුරු.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/FB_IMG_1584941221467.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/FB_IMG_1584941224025.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/FB_IMG_1584941226526.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/FB_IMG_1584941228524.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/FB_IMG_1584941230572.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/FB_IMG_1584941233485.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/20200323_111445.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/20200323_111602.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/20200323_111538.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/03/20200323_111547.jpg)