නවතම පුවත්

දිස්ත්‍රික් 5ක සරසවි වැඩ අරඹයි

අසංක

අසංක

දිවයින පුරා දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

කළුතර,නුවරඑළිය, මාතලේ, හම්බන්තොට හා මුලතිව් දිස්ත්‍රික්කවල එම විශ්වවිද්‍යාල ඉදිකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කලාය.

එම විශ්වවිද්‍යාලවල සැලසුම් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 5 ක් පත් කර ඇති බවද ඇය මෙහිදී සඳහන් කළාය.

ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් මෙම විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර නොගන්නා අතර උසස් පෙළ සමතුන්ට ප්‍රවීණතා විභාගයක් පවත්වා එහි ලකුණු මත අතුළත් කිරීම් සිදුකරන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

එක් එක් විශ්වවිද්‍යාල සඳහා උපාධි පාඨමාලා හා ඩිප්ලෝමා පාඨමාලා අදාළ දිස්ත්‍රික්කයේ රැකියා වෙළඳපොළ පාදක කර ගනිමින් සකස් කෙරෙනු ඇත.

IIHS-sinhala
තරුණ පරපුර බල ගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි
IIHS-6
ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHSආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ
IIHS-5
IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි
vehicles
අලුත් බදු නිසා වාහන මිල තවත් ඉහළට !
electric car
විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්
image-14
රනිල්ට වෙන්කළ මුදලම අනුරටත් වෙන්කරලා !
Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.