නවතම පුවත්

නකල්ස් රක්ෂිතයේ පැල සිටවන්න ඔබටත් අවස්ථාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්බර අධි සංවේදී වන පෙතේ ශාක ගහනය වර්ධනය කිරිමට පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කටයුතු කරමින් සිටි.

මේ ව්‍යාපෘත්තිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකරේ.ඒ සදහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් [email protected]  ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !